Posts

Showing posts from April, 2020

2020 IPL

Image
2020 IPL : "නැවත දැනුම් දෙන තුරු" ක්‍රිකට් තරඟාවලිය අත්හිටුවයි මෙය බෙදාගන්න Facebook   මෙය බෙදාගන්න WhatsApp   මෙය බෙදාගන්න Messenger   යවන්න Image copyright GETTY IMAGES Image caption ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2019 ශූරතාව හිමි කර ගත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට ජයග්‍රහණය ලබා දීම සදහා මූලිකත්වය ගත්තේ ලසිත් මාලිංගය "නැවත දැනුම් දෙන තුරු" ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරඟාවලිය අත්හිටුවා ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය. පසුගිය මාර්තු 29 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබු 'විස්සයි විස්ස' තරඟාවලිය අත්හිටුවා ඇත්තේ කොරෝනාවෛරස් වසංගතය හේතු කොට ගෙනය. වසංගතය පාලනය කිරීමේ අරමුණින් ඉන්දියාව 'ලොක්ඩවුන්' කෙරුණු අතර එය මැයි මස 3 වෙනිදා දක්වා දීර්ඝ කර තිබේ. "අපේ ප්‍රමුඛත්වය ලැuබෙන්නේ ජාතියේ සහ මේ මහඟු ක්‍රීඩාවට සම්බන්ධ සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාවටයි." ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසීය. ඉන්දීය වැසියන් නිවෙස්වලට සීමා කිරීමෙන් (ලොක්ඩවුන්) අනතුරුව බලපැවැත්වෙන දැඩි නීති යටතේ විවෘතව තැබීමට අවසරය ලැ...

Psychology

Image
නින්දේදී සිහින නොදකින කෙනෙක් නැහැ. යම් කෙනකු අවුරුදු 70 වන විට සිහින 150000 ක් පමණ දැක තිබෙනවා. මේ අතර යම් පුද්ගලයකු වසරකට භයානක සිහින 24 ක්වත් දකින බව කියනවා. නමුත් එදිනෙදා සිහිනවල වැඩිපුරම තියෙන්නෙ අපේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ වන දේවල්. වෙළෙඳපොළට බඩු ගන්න යනවා. මිත්‍රයකු සමඟ සාදයකට යනවා. දතක් ගැලවෙනවා. බාර් එකට ගිහින් බොනවා. නාන්න ගිහින් ගඟේ ගිලෙනවා. අහසේ පියාඹලා යනවා. අපි දකින සිහිනවල වැඩිපුරම දකින්නෙ ප්‍රචණ්ඩත්වය හෝ හානිකර දේවල් කියලා සමීක්ෂණවලින් පෙනී ගොස් තියෙනවා. පිරිමින් දකින සිහිනවලින් 47%ක්ද කාන්තාවන් දකින සිහිනවලින් 44%ක්ද ප්‍රචණ්ඩ සිදුවීම් හා සම්බන්ධ වෙනවා. සිහින ගැන කියන විට සිග්මන් ප්‍රොයිඩ් නම් මනෝ විද්‍යාඥයා අමතක කරන්න බෑ. සිහින විශාල සංඛ්‍යාවක් අධ්‍යයනය කර ලොවට මුලින්ම විද්‍යාත්මකව ඉදිරිපත් කළේ සිග්මන් ප්‍රොයිඩ්. ප්‍රොයිඩ් සිහින ගැන මෙහෙම කීවා. “අපගේ යටි හිතට ප්‍රවිශ්ට වෙන්න තියෙන රාජකීය මාවත තමයි සිහින” “Dreams are royal road to the unconscious mind” අපි ප්‍රොයිඩ් සිහින විග්‍රහ කළ ආකාරය බලමු. ප්‍රොයිඩ්ට අනුව අපේ මනස කොටස් තුනකට බෙදෙනවා. උඩු සිත (Super-ego) ම...

Kavindu vikum dulanjana

Image
               Shotokan RyuKarate Do Nisseikai SriLanka