Posts

Showing posts from May, 2020

අද්‍යාපන මනෝවිද්‍යාව පිලිබඳ දැනුම ගුරුවරයෙකුට

Image
01 ).අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ දැනුම ගුරුවරයෙකුට  -සිසුන් හඳුනාගැනීමට  -ගුරු    භූමිකාව වැඩිදියුණු කර ගැනීමට  උපකාරී වන ආකාරය            විශ්ව ව්‍යාපී වූ චින්තාවන් බිහි වන්නේ ද ලෝකය දිනෙන් දින නැවුම් මානයන් කරා ගෙනයන නිමැවුම් බිහිවන්නේ ද මිනිස් චින්තාවන් මුල් කොටගෙනය.  විටෙක එකී මිනිස් චින්තාවන්ම සමාජ පැවැත්මේ හා මිනිස් සංහතියේ අවසනය දකින්නට පොරකන්නේ ද  මේ මිනිස් වර්ගයාගේ විෂමතාවය කියාපාමිනි. බොහෝවිට මෙම අංශද්වයේ හැරවුම් ලක්ෂය වන්නේ අධ්‍යාපනයයි. එබැවින් පරිණාමිකව පාසල වෙත පැවරුණු යහපැවැත්ම හා  තොරතුරු වලින් පොහොසත් ප්‍රායෝගික කුසලතා වලින් හෙබි මිනිසෙකු බලගැන්වීමේ කාර්යෙහිලා ගුරුවරයෙකුගේ වගකීම සුවිසල්ය. එහිදී  ළදරු, ළමා, යෞවන අදී අවධි වලින් හමුවන සිසුන්ගේ කායික, ප්‍රජානන, චිත්තවේග හා සමාජමය චර්යා ලක්ෂණ හඳුනාගැනීම ද  ඒ ඒ සිසුන්ගේ විවිධ ආරාත්මක හා පරිසරාත්මක සාධක ද නිසිලෙස හඳුනාගනිමින් ඒවා නිසිපරිදි හැසිරවීම ද ගුරුවරයාගෙන් අපේක්ෂා කෙරේ. පාසල තුළදී මෙන්ම පිටතදී විස...
Image
මනස අවුල් නම් වතුර බොන්න මනස පමණක් නොව, බොහෝ ලෙඩ රැසකට ඔසුවක් ලෙස වතුර භාවිත කළ හැකි බව ඔබ, නොදන්නවා විය හැකි ය. • සිරුරේ සමස්ත බර ප්‍රමාණයෙන් සියයට 60 පමණ වන්නේ ජලයයි. • උෂ්ණත්වය පාලනයට ,පෝෂණ ද්‍රව්‍ය ප්‍රවාහනයට , අපද්‍රව්‍ය ඉවත් කිරීමට ජලය අවශ්‍ය වේ. • සාමාන්‍යයෙන් පිරිමියෙක් දිනකට දල වශයෙන් වතුර විදුරු 13 ක්ද ,කාන්තාවක් 9 ක් ද ,ගර්භණී කාන්තාවක් 10ක්ද ,කිරි දෙන මවක් වතුර වීදුරු 13 ක් ද පානය කළ යුතු බව, සඳන් වේ. • මොළයේ මනා ක්‍රියාකාරිත්වයට ජලය ඉතාමත් ම අත්‍යවශ්‍යයි. • සිරුරේ දියර ප්‍රමාණය සියයට දෙකකින් අඩු වූ විට, මොළයේ ක්‍රියාකාරිත්වය අවම වේ. • එසේ වූ විට වතුර විදුරුවක් පානය කිරීම සුදුසු වේ. • එමෙන්ම, ඔබ ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වනවිට ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ. • එමෙන්ම මුහුදු මට්ටමින් අඩි 4000 ක් ඉහළ සිටින පුද්ගලයකුගේ දිනකට අවුන්ස 8 කින් ජලය අවම වේ. • එබැවින්, කඳු තරණය කිරීමේදී පානය කළ යුතු ජල ප්‍රමාණය වැඩි විය යුතුය. • නියමිත පරිදි ජලය ශරීරයට ලබා දීමෙන්, මොළයේ ක්‍රියාකාරිත්වය ඉතා කාර්යක්ෂමව වීමට ඉවහල් වන අතර ,ලෙඩ රෝග රැසකින් අප සිරුර ආරක්ෂා වේ.
Image
විද්‍යාපීඨ නැවත ආරමිභය අදියර කිහිපයකින්. මෙවන විට නිවාඩු ලබා දි ඇති ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ හා ගුරු විදුහල් නැවත විවෟත කිරිම අදියර කිහිපයකින් සිදුකිරිමට අධ්‍යාපන අමාත්‍යංශය තීරනය කොට තිබෙ. ඒ අනුව පළමුව අනධ්‍යන කාර්්‍යමණ්ඩල සේවකයින්ට සේවයට වාර්ථා කිරිමට අවස්ථාව ලබා දෙන අතර දෙවනුව අධ්‍යයන කථිකාචාර්ය මණ්ඩලය හා දෙවන වසර ශික්ශනලාභින් හට විද්‍යාපිඨ වෙත පැමිනිමට අවස්ථාව ලබාදීමට නියමිතය. විද්‍යාපිඨ වල තෙවන වසර සීමාවාසි පුහුනුව ලබන ශික්ශනලාභින් ගේ පුහුනුව ජුනි 15 දිනෙන් අවසන් කරන බව මෙවන විට නිළ වශයෙන් දැනුමි ද ඇත. මෙ අතර සමාජ දුරස්තථාව පවත්වා ගැනිමෙ අරමුනින් දෙවන වසර ශික්ශනලාභින් ගේ අවසන් විභාගය හා අනෙකුත් අධ්‍යන කටයුතු මාසයක කාලයක් තුල අවසන් කර ඔවුන් ගේ නේවාසික පුහුනුව නිමා කිරිමෙන් අනතුරුව පළමු වසර ශික්ශනලාභින් විද්‍යාපීඨ වෙත පැමිනිමට අවස්ථාව ලබා දීමට යෝජනා වි ඇතිබව වාර්ථා වෙයි. තවද  විද්‍යාපීඨ තුල අනුගමනය කල යුතු සෞඛ්‍යා ආරක්ශිත මාර්ගඋපදේශ ඇතුළත් චක්‍රෙල්කයක් හදුන්වා දීමට නියමිතය.
Image
ඔබේ දවසේ සාර්ථකත්වය වැඩිකරගන්න, ජවයකින්, නිරවුල් මනසකින් යුතුව දවසේ වැඩකටයුතු සාර්ථකව කරගන්න ඔබට මේ අභ්‍යාසයේ දිනපතා නිරත වීමෙන් හැකියාව ලැබෙනවා. ඔබත් මෙය ප්‍රායෝගිකව අත් හදා බලන්න. පියවර අංක 1. උදෑසන වෙනදාට වඩා පැයක් පමණ කලින් අවදි වන්න. ඔබට එම දවස තුල කරන්නට තිබෙන වැඩකටයුතු පිලිවෙලට කොලයක පැහැදිලිව එකින් එක ලියා ගන්න. කීප වරක් මෙය හොදින් අවදානයෙන් යුතුව කියවන්න. පියවර අංක 2. හොදින් වාතය ලැබෙන , තැනක පහසුවෙන් හිද ගන්න, මිනිත්තු 10ක පමන කාලයක්, ඔබට හැකි උපරිම සෙමින් හොදින් පෙනහලු පිරෙන සේ හුස්ම ගැනීමත්, පිටකිරීමත් සිදු කරන්න. මෙය ඔබගේ මනස හා ශරීරය සැහැල්ලු කිරීම වෙනුවෙන් වන අභ්‍යාසයක් මෙය මිනිත්තු කීපයක් කරන විට ඔබට ඔබේ ශරීරයේ යම් වෙනසක් වන බව දැනෙන්නට පටන් ගනීවී. ඔබට සැහැල්ලු බවක් දැනෙන්නට පටන් ගනීවී. පියවර අංක 3. https://youtu.be/9xZREl5xnhQ මෙම වීඩියෝවේ දැක්වෙන හඬට සවන් දෙන අතර එහි ඕම් යනුවෙන් හඩ නගන විට ඔබත් ඒ සමග ඕම් යනුවෙන් හොදින් රිද්මයානුකූලව හඩ නගන්න. මෙහි ශබ්ද තරංග හරහා අපගේ ශරීරයේ වන විවිද සෛලයන් ඇතුලු අනෙකුත් දේවල් උද්දීපණය වෙනුවෙන්, ලෝකයේ බහුලව භාවිතා වන Sing...

මනෝවිද්‍යාත්මක

Image
ඕනෑම අයෙකුගේ ආකර්ශණය,ආදරය ඔබවෙත ලබාගත හැකි මනෝවිද්‍යාත්මක ක්‍රමවේදය ලොව ඕනෑම මිනිසෙකු යමක් කරනුයේ තම අවශ්‍යතාවයක් සපුරාගැනීම උදෙසායි. කවුරුන් හෝ "මම කිසිදෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේක කරන්නේ" යනුවෙන් සදහන් කර හදවතින්ම යමක් කරයිද, ඔහු හෝ ඇය පිටුපස ඇත්තේත් තම අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමකි. ඔබ කිසිදු ප්‍රතිඋපකාරයකින් තොරව යමක් කරන්නේනම් ඒ තුල ඇත්තේද, එසේ කිරීමට ඇති කැමැත්ත, ඒ තුලින් ඔබ ලබන සතුට සපුරා ගැනීමේ අවශ්‍යතාවය ඉටුකර ගැනීමේ වක්‍ර උවමනාවකි. ලොව ඕනෑම අයෙකු තම ජීවිතයේ කුමක් හෝ දෙයක් කරනුයේ මූලික මානසික අවශ්‍යතා 6ක් සපුරා ගැනීම සදහායි. ඔබට යම්කිසි අයෙකුගේ සිත දිනා ගැනීමට අවශ්‍යනම් ඔබ කල යුත්තේ එම අවශ්‍යතා 6 ඔබ තුලින් ඔවුන්ට අපේක්ශිත මට්ටමින් සපුරාදීමයි. ඒ වගේම ඕනෑම කෙනෙකුගේ ආදරය විවාහය මිත්‍රත්වය හෝ වෙනත් ඕනෑම සම්බන්දතාවක් බිදවැටෙනවානම් එයට හේතුව, පහත කරුනු වලින් එකක් හෝ කීපයක් බිද වැටීම. ඔබට එය නිවරැදිව හදුනාගෙන යතා තත්වයට පත්කර ගන්න හැකි වුනොත් නැවත ඒ ඕනෑම සබදතාවයක් සාර්ථක කරගන්න හැකි වේවි. මූලික මානසික අවශ්‍යතා 1. සතුට : ඔබට ඔවුන් වෙනුවෙන් සතුට ලගාකරදීමටත් වේදනාවන...