විද්‍යාපීඨ නැවත ආරමිභය අදියර කිහිපයකින්.
මෙවන විට නිවාඩු ලබා දි ඇති ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ හා ගුරු විදුහල් නැවත විවෟත කිරිම අදියර කිහිපයකින් සිදුකිරිමට අධ්‍යාපන අමාත්‍යංශය තීරනය කොට තිබෙ.
ඒ අනුව පළමුව අනධ්‍යන කාර්්‍යමණ්ඩල සේවකයින්ට සේවයට වාර්ථා කිරිමට අවස්ථාව ලබා දෙන අතර දෙවනුව අධ්‍යයන කථිකාචාර්ය මණ්ඩලය හා දෙවන වසර ශික්ශනලාභින් හට විද්‍යාපිඨ වෙත පැමිනිමට අවස්ථාව ලබාදීමට නියමිතය.
විද්‍යාපිඨ වල තෙවන වසර සීමාවාසි පුහුනුව ලබන ශික්ශනලාභින් ගේ පුහුනුව ජුනි 15 දිනෙන් අවසන් කරන බව මෙවන විට නිළ වශයෙන් දැනුමි ද ඇත.
මෙ අතර සමාජ දුරස්තථාව පවත්වා ගැනිමෙ අරමුනින් දෙවන වසර ශික්ශනලාභින් ගේ අවසන් විභාගය හා අනෙකුත් අධ්‍යන කටයුතු මාසයක කාලයක් තුල අවසන් කර ඔවුන් ගේ නේවාසික පුහුනුව නිමා කිරිමෙන් අනතුරුව පළමු වසර ශික්ශනලාභින් විද්‍යාපීඨ වෙත පැමිනිමට අවස්ථාව ලබා දීමට යෝජනා වි ඇතිබව වාර්ථා වෙයි.
තවද විද්‍යාපීඨ තුල අනුගමනය කල යුතු සෞඛ්‍යා ආරක්ශිත මාර්ගඋපදේශ ඇතුළත් චක්‍රෙල්කයක් හදුන්වා දීමට නියමිතය.

Comments
Post a Comment