Posts

Sri Lankan student goes to UN to protest school attack: "Sir, I was forcibly brought to my knees and pulled by the ear"

Image
"That day my friends and I forgot to bring our textbooks."  Adriana, 14, still remembers that day three years ago.  But it is by no means a fond memory.  "The English sir was just as angry as he was.  She says teachers at Gateway School in Negombo often punished students in that way.  But that day did not stop there.  "Sir, my ears hurt a lot. Besides, when we were on our knees, all the other friends surrounded us from time to time and started laughing."  It was a Friday.  She told her mother when she got home that she had been abused at school.  The mother, who is also a doctor, says that forcing girls to kneel in front of men gives the impression that girls should be humble in front of boys, so no girl should kneel in front of a man.  When she went to school the following Monday to complain about it, she received an unusual response from school authorities.  The school authorities refused to admit that such an incident had taken p...

What is love?

Image
If I ask you what love is, I do not know what you will answer me. No definite definition or volume of love has yet been found in the World Heritage Site. It is only clear that it is an anti-hate sentiment. The feeling that a mother loves her child is the beginning of biological existence. Paternity is built in a similar way. So where do we get these divorce songs, love songs, Valentine cards, marriages, divorce love stories? From what I have discovered, what we call love is a mutual attraction to organically stimulate animals for the sexual functions created by nature for racial reproduction. Thus, there is attraction among all living creatures in the world. But other animals do not have the mental strength to maintain that attraction for a long time after the desired event, and they quickly forget about it. Since memory can be maintained for a long time, the animal called man carries it forward. Explain further that, according to the Supreme Buddha, he was the only creature who could ...

ගුරුවරයා හා දඩුවම

Image
ගුරුතුමා ගැන කතා කරන විට අපි අහල තියෙන්නෙ දිසාපාමොක්  ඇදුරු සහ ඔහුගේ ගෝලයන් පිළිබඳවයි. එම සම්බන්ධතාවය අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ ගුරුවරයා දරුවාට ආදරය කළා මෙන්ම දරුවන්ද ගුරුවරයාට අසීමිත ගෞරවයක් මෙන්ම ආදරයක්ද දැක්වූ බවයි. මෙම ගුරු-ගෝල සබඳතාවය තුළ ගැටුම් සිදු වූ බවක් අපට පෙනෙන්නට නෑ. අද මෙම සබඳතාවය කුමන ආකාරයකට පැවතිය යුතුදැයි මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. මේ ළඟම ඇතිවූ සිද්ධියක් දෙස බලන විට දරුවකුට පහරදුන් ගුරුවරයකුට අධිකරණය මගින් අවුරුදු 5ක සිරදඬුවමක් නියම වී තිබුණි . ගුරුවරයාගේ වටිනාකම පිළිබඳ හොඳම විග්‍රහය කර තිබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි. ඔවුන්ට අනුව දරුවාට පාසල හෝ ගෙදර තුළදී ලබාදිය හැකි ඉහළම දායාදය ‘ආත්ම අභිමානයයි.’ (self-esteem) ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දරුවාට ආත්ම අභිමානය ලබාදිය හැකි දෙදෙනෙක් සිටිනවා. එම දෙදෙනා නම් ‘ගුරුවරයා සහ දෙමාපියන්’ය. මින් එක් අයකු හෝ තම කාර්යය නිසි ලෙස හඳුනා නොගතහොත් දරුවාගේ මුළු ජීවිතයම අවුල් වී විනාසකාරී ප්‍රවණතාවයකට යොමුවිය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. ඇයි මෙහෙම වෙන්නෙ? ලෝක සෞඛ්‍ය සංවිධානය විශාල සමීක්ෂණ සංඛ්‍යාවක් ඉවහල් කරගෙන දරුවාගේ පෞරුෂය වර්ධනයට හි...

අද්‍යාපන මනෝවිද්‍යාව පිලිබඳ දැනුම ගුරුවරයෙකුට

Image
01 ).අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ දැනුම ගුරුවරයෙකුට  -සිසුන් හඳුනාගැනීමට  -ගුරු    භූමිකාව වැඩිදියුණු කර ගැනීමට  උපකාරී වන ආකාරය            විශ්ව ව්‍යාපී වූ චින්තාවන් බිහි වන්නේ ද ලෝකය දිනෙන් දින නැවුම් මානයන් කරා ගෙනයන නිමැවුම් බිහිවන්නේ ද මිනිස් චින්තාවන් මුල් කොටගෙනය.  විටෙක එකී මිනිස් චින්තාවන්ම සමාජ පැවැත්මේ හා මිනිස් සංහතියේ අවසනය දකින්නට පොරකන්නේ ද  මේ මිනිස් වර්ගයාගේ විෂමතාවය කියාපාමිනි. බොහෝවිට මෙම අංශද්වයේ හැරවුම් ලක්ෂය වන්නේ අධ්‍යාපනයයි. එබැවින් පරිණාමිකව පාසල වෙත පැවරුණු යහපැවැත්ම හා  තොරතුරු වලින් පොහොසත් ප්‍රායෝගික කුසලතා වලින් හෙබි මිනිසෙකු බලගැන්වීමේ කාර්යෙහිලා ගුරුවරයෙකුගේ වගකීම සුවිසල්ය. එහිදී  ළදරු, ළමා, යෞවන අදී අවධි වලින් හමුවන සිසුන්ගේ කායික, ප්‍රජානන, චිත්තවේග හා සමාජමය චර්යා ලක්ෂණ හඳුනාගැනීම ද  ඒ ඒ සිසුන්ගේ විවිධ ආරාත්මක හා පරිසරාත්මක සාධක ද නිසිලෙස හඳුනාගනිමින් ඒවා නිසිපරිදි හැසිරවීම ද ගුරුවරයාගෙන් අපේක්ෂා කෙරේ. පාසල තුළදී මෙන්ම පිටතදී විස...
Image
මනස අවුල් නම් වතුර බොන්න මනස පමණක් නොව, බොහෝ ලෙඩ රැසකට ඔසුවක් ලෙස වතුර භාවිත කළ හැකි බව ඔබ, නොදන්නවා විය හැකි ය. • සිරුරේ සමස්ත බර ප්‍රමාණයෙන් සියයට 60 පමණ වන්නේ ජලයයි. • උෂ්ණත්වය පාලනයට ,පෝෂණ ද්‍රව්‍ය ප්‍රවාහනයට , අපද්‍රව්‍ය ඉවත් කිරීමට ජලය අවශ්‍ය වේ. • සාමාන්‍යයෙන් පිරිමියෙක් දිනකට දල වශයෙන් වතුර විදුරු 13 ක්ද ,කාන්තාවක් 9 ක් ද ,ගර්භණී කාන්තාවක් 10ක්ද ,කිරි දෙන මවක් වතුර වීදුරු 13 ක් ද පානය කළ යුතු බව, සඳන් වේ. • මොළයේ මනා ක්‍රියාකාරිත්වයට ජලය ඉතාමත් ම අත්‍යවශ්‍යයි. • සිරුරේ දියර ප්‍රමාණය සියයට දෙකකින් අඩු වූ විට, මොළයේ ක්‍රියාකාරිත්වය අවම වේ. • එසේ වූ විට වතුර විදුරුවක් පානය කිරීම සුදුසු වේ. • එමෙන්ම, ඔබ ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වනවිට ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ. • එමෙන්ම මුහුදු මට්ටමින් අඩි 4000 ක් ඉහළ සිටින පුද්ගලයකුගේ දිනකට අවුන්ස 8 කින් ජලය අවම වේ. • එබැවින්, කඳු තරණය කිරීමේදී පානය කළ යුතු ජල ප්‍රමාණය වැඩි විය යුතුය. • නියමිත පරිදි ජලය ශරීරයට ලබා දීමෙන්, මොළයේ ක්‍රියාකාරිත්වය ඉතා කාර්යක්ෂමව වීමට ඉවහල් වන අතර ,ලෙඩ රෝග රැසකින් අප සිරුර ආරක්ෂා වේ.
Image
විද්‍යාපීඨ නැවත ආරමිභය අදියර කිහිපයකින්. මෙවන විට නිවාඩු ලබා දි ඇති ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ හා ගුරු විදුහල් නැවත විවෟත කිරිම අදියර කිහිපයකින් සිදුකිරිමට අධ්‍යාපන අමාත්‍යංශය තීරනය කොට තිබෙ. ඒ අනුව පළමුව අනධ්‍යන කාර්්‍යමණ්ඩල සේවකයින්ට සේවයට වාර්ථා කිරිමට අවස්ථාව ලබා දෙන අතර දෙවනුව අධ්‍යයන කථිකාචාර්ය මණ්ඩලය හා දෙවන වසර ශික්ශනලාභින් හට විද්‍යාපිඨ වෙත පැමිනිමට අවස්ථාව ලබාදීමට නියමිතය. විද්‍යාපිඨ වල තෙවන වසර සීමාවාසි පුහුනුව ලබන ශික්ශනලාභින් ගේ පුහුනුව ජුනි 15 දිනෙන් අවසන් කරන බව මෙවන විට නිළ වශයෙන් දැනුමි ද ඇත. මෙ අතර සමාජ දුරස්තථාව පවත්වා ගැනිමෙ අරමුනින් දෙවන වසර ශික්ශනලාභින් ගේ අවසන් විභාගය හා අනෙකුත් අධ්‍යන කටයුතු මාසයක කාලයක් තුල අවසන් කර ඔවුන් ගේ නේවාසික පුහුනුව නිමා කිරිමෙන් අනතුරුව පළමු වසර ශික්ශනලාභින් විද්‍යාපීඨ වෙත පැමිනිමට අවස්ථාව ලබා දීමට යෝජනා වි ඇතිබව වාර්ථා වෙයි. තවද  විද්‍යාපීඨ තුල අනුගමනය කල යුතු සෞඛ්‍යා ආරක්ශිත මාර්ගඋපදේශ ඇතුළත් චක්‍රෙල්කයක් හදුන්වා දීමට නියමිතය.
Image
ඔබේ දවසේ සාර්ථකත්වය වැඩිකරගන්න, ජවයකින්, නිරවුල් මනසකින් යුතුව දවසේ වැඩකටයුතු සාර්ථකව කරගන්න ඔබට මේ අභ්‍යාසයේ දිනපතා නිරත වීමෙන් හැකියාව ලැබෙනවා. ඔබත් මෙය ප්‍රායෝගිකව අත් හදා බලන්න. පියවර අංක 1. උදෑසන වෙනදාට වඩා පැයක් පමණ කලින් අවදි වන්න. ඔබට එම දවස තුල කරන්නට තිබෙන වැඩකටයුතු පිලිවෙලට කොලයක පැහැදිලිව එකින් එක ලියා ගන්න. කීප වරක් මෙය හොදින් අවදානයෙන් යුතුව කියවන්න. පියවර අංක 2. හොදින් වාතය ලැබෙන , තැනක පහසුවෙන් හිද ගන්න, මිනිත්තු 10ක පමන කාලයක්, ඔබට හැකි උපරිම සෙමින් හොදින් පෙනහලු පිරෙන සේ හුස්ම ගැනීමත්, පිටකිරීමත් සිදු කරන්න. මෙය ඔබගේ මනස හා ශරීරය සැහැල්ලු කිරීම වෙනුවෙන් වන අභ්‍යාසයක් මෙය මිනිත්තු කීපයක් කරන විට ඔබට ඔබේ ශරීරයේ යම් වෙනසක් වන බව දැනෙන්නට පටන් ගනීවී. ඔබට සැහැල්ලු බවක් දැනෙන්නට පටන් ගනීවී. පියවර අංක 3. https://youtu.be/9xZREl5xnhQ මෙම වීඩියෝවේ දැක්වෙන හඬට සවන් දෙන අතර එහි ඕම් යනුවෙන් හඩ නගන විට ඔබත් ඒ සමග ඕම් යනුවෙන් හොදින් රිද්මයානුකූලව හඩ නගන්න. මෙහි ශබ්ද තරංග හරහා අපගේ ශරීරයේ වන විවිද සෛලයන් ඇතුලු අනෙකුත් දේවල් උද්දීපණය වෙනුවෙන්, ලෝකයේ බහුලව භාවිතා වන Sing...