මනස අවුල් නම් වතුර බොන්න
මනස පමණක් නොව, බොහෝ ලෙඩ රැසකට ඔසුවක් ලෙස වතුර භාවිත කළ හැකි බව ඔබ, නොදන්නවා විය හැකි ය.
• සිරුරේ සමස්ත බර ප්‍රමාණයෙන් සියයට 60 පමණ වන්නේ ජලයයි.
• උෂ්ණත්වය පාලනයට ,පෝෂණ ද්‍රව්‍ය ප්‍රවාහනයට , අපද්‍රව්‍ය ඉවත් කිරීමට ජලය අවශ්‍ය වේ.
• සාමාන්‍යයෙන් පිරිමියෙක් දිනකට දල වශයෙන් වතුර විදුරු 13 ක්ද ,කාන්තාවක් 9 ක් ද ,ගර්භණී කාන්තාවක් 10ක්ද ,කිරි දෙන මවක් වතුර වීදුරු 13 ක් ද පානය කළ යුතු බව, සඳන් වේ.
• මොළයේ මනා ක්‍රියාකාරිත්වයට ජලය ඉතාමත් ම අත්‍යවශ්‍යයි.
• සිරුරේ දියර ප්‍රමාණය සියයට දෙකකින් අඩු වූ විට, මොළයේ ක්‍රියාකාරිත්වය අවම වේ.
• එසේ වූ විට වතුර විදුරුවක් පානය කිරීම සුදුසු වේ.
• එමෙන්ම, ඔබ ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වනවිට ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ.
• එමෙන්ම මුහුදු මට්ටමින් අඩි 4000 ක් ඉහළ සිටින පුද්ගලයකුගේ දිනකට අවුන්ස 8 කින් ජලය අවම වේ.
• එබැවින්, කඳු තරණය කිරීමේදී පානය කළ යුතු ජල ප්‍රමාණය වැඩි විය යුතුය.
• නියමිත පරිදි ජලය ශරීරයට ලබා දීමෙන්, මොළයේ ක්‍රියාකාරිත්වය ඉතා කාර්යක්ෂමව වීමට ඉවහල් වන අතර ,ලෙඩ රෝග රැසකින් අප සිරුර ආරක්ෂා වේ.

Comments
Post a Comment