අද්යාපන මනෝවිද්‍යාව පිලිබඳ දැනුම ගුරුවරයෙකුට
01 ).අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ දැනුම ගුරුවරයෙකුට -සිසුන් හඳුනාගැනීමට -ගුරු භූමිකාව වැඩිදියුණු කර ගැනීමට උපකාරී වන ආකාරය විශ්ව ව්‍යාපී වූ චින්තාවන් බිහි වන්නේ ද ලෝකය දිනෙන් දින නැවුම් මානයන් කරා ගෙනයන නිමැවුම් බිහිවන්නේ ද මිනිස් චින්තාවන් මුල් කොටගෙනය. විටෙක එකී මිනිස් චින්තාවන්ම සමාජ පැවැත්මේ හා මිනිස් සංහතියේ අවසනය දකින්නට පොරකන්නේ ද මේ මිනිස් වර්ගයාගේ විෂමතාවය කියාපාමිනි. බොහෝවිට මෙම අංශද්වයේ හැරවුම් ලක්ෂය වන්නේ අධ්‍යාපනයයි. එබැවින් පරිණාමිකව පාසල වෙත පැවරුණු යහපැවැත්ම හා තොරතුරු වලින් පොහොසත් ප්‍රායෝගික කුසලතා වලින් හෙබි මිනිසෙකු බලගැන්වීමේ කාර්යෙහිලා ගුරුවරයෙකුගේ වගකීම සුවිසල්ය. එහිදී ළදරු, ළමා, යෞවන අදී අවධි වලින් හමුවන සිසුන්ගේ කායික, ප්රජානන, චිත්තවේග හා සමාජමය චර්යා ලක්ෂණ හඳුනාගැනීම ද ඒ ඒ සිසුන්ගේ විවිධ ආරාත්මක හා පරිසරාත්මක සාධක ද නිසිලෙස හඳුනාගනිමින් ඒවා නිසිපරිදි හැසිරවීම ද ගුරුවරයාගෙන් අපේක්ෂා කෙරේ. පාසල තුළදී මෙන්ම පිටතදී විස...

Keep up good things like these..., Present education characters are need Of this kind of things.This is Much important in many way you and society ...
ReplyDeleteGood work !